"අපි ජායාරූප ගන්නේ නැහැ, අපි කරන්නේ ඔයාලගේ ආදර කතාවේ ඉතිහාසය පරම්පරාවකට ඉතුරු කරන එක. පරණ චිත්‍රපටයක වගේ සියුම් සහ ගැඹුරු හැඟීම් අපේ කලාවයි."
අපි පාවිච්චි කරන්නේ Classic Analog look එකක්. ඒකෙන් ඔයාලගේ Wedding එකට කවදාවත් පරණ වෙන්නේ නැති පෙනුමක් ලැබෙනවා.
Explores The Archive